ගී පද
සිත හීනයේ වෙලීලා - මා පාලුවේ රැදීලා
ඇය හමුනොවූ මේ යෞවනේ - ඒ රුව සොයාලා
සිත සොයන සොයන කුමරී - හද කවුලු දොරේ සැඟවී
හිමි වේවිදෝ ඇය මතු දිනේ - මට මේ භවේ දී
සිත හීනයේ වෙලීලා ...........
සඳ රේණු රේණු පාවී - ඇය කොහේ දැයි අසාවී
ඔබ හමුනොවූ සිත තනිවෙලා - සුසුමක් රැදේවී