රුව සොයලාruwa soyalaa

Ruwa Soyala

Lyrics

සිත හීනයේ වෙලීලා  - මා පාලුවේ රැදීලා
ඇය හමුනොවූ මේ යෞවනේ -  ඒ රුව සොයාලා 

සිත සොයන සොයන කුමරී - හද කවුලු දොරේ සැඟවී
හිමි වේවිදෝ ඇය මතු දිනේ -  මට මේ භවේ දී

 සිත හීනයේ වෙලීලා  ...........

සඳ රේණු රේණු පාවී - ඇය කොහේ දැයි අසාවී
ඔබ හමුනොවූ සිත  තනිවෙලා -  සුසුමක් රැදේවී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.