‍රෝස මලට කියනවාද මා මියගිය බවroosa malata kiyanawaadha maa miyagiya bawa

Rosa Malata Kiyanawada Ma Miya Giya Bawa

ගී පද

‍රෝස මලට කියනවාද මා මියගිය බව
කියන්‍ ‍නෙපා ‍රෝස ග‍හේ කටු විසවුනු වග //

මල වටකර කටු සැදු‍නේ ‍පෙති රකින්න නම්
තරහගන්‍නේ ‍කො‍හොමද අතු ඉතිත් එක්ක මං
මල වටකර කටු සැදු‍නේ ‍පෙති රකින්න නම්
තරහගන්‍නේ ‍කො‍හොමද අතු ඉතිත් එක්ක මං //

‍රෝස මලට ....

ම‍‍ගෙ ‍සොහොනට ආ‍වොත් ඈ අවසර විගසින්
කියන්න මං ‍පෙම්කල බව ‍රෝස ගහ තරම්
ම‍‍ගෙ ‍සොහොනට ආ‍වොත් ඈ අවසර විගසින්
කියන්න මං ‍පෙම්කල බව ‍රෝස ගහ තරම් //

‍රෝස මලට ....