රෙබෙකා(හීනයක් වගේ)rebekaa(hiinayak wagee)

Rebecca(Heenayak Wage)

සංගීතය:
දිනේෂ් තරංගdhineesh tharanga
පද රචනය:
අසිරි රසංගasiri rasanga

ගී පද

හීනයක් වගේ මට මගේ ජීවිතේ
සුන්දරයි ඔබේ නෙතින් කියූ ආදරේ
කෙසේ කියම්දෝ මේ ආදරේ
(මගේ වේ මගේම වේවී සෑමදා ජීවිතේ.....//)

දුර ඈත තනිවී සිටියේ මා
කවදා හිමි වේදෝ සිතුවේ මා
නොවිඳිනා දුක් වින්දේ ඒ නිසා
(ආදරෙයි ආදරෙයි මියෙනා තුරා.......//)

සසරේ සොඳුරු මතක මැවෙයි සදා
ඔබ දුන් ඒ ජීවිතේ මගේ නිසා
සැනසුමක් මට දැනුනේ ඔබ නිසා
(ආදරෙයි ආදරෙයි මියෙනා තුරා.......//)

හීනයක් වගේ......