ගී පද
රෑ සිහිනයක් වාගේ ජීවිතේ මාගේ
වේදනා පාවෙලා මාගෙන් මිදූනේ
අන්තයක් නොදුටු නිල් අහසේ පාවි
කඩදාසියක් සේ යන්නම් සීමා මයිම් කෝ
සංසාරෙ මාගෙ දෑතෙ වෙලිලා
මෙ වාගෙ ආවේ ඔබ මා සමගින්
එන්න විදගන්න මේ ජීවිතේ...
මටම ආදරෙ පෙම් කුමරූ
මාළිගා නැතේ කිසිදාක මා පැතුවේ
මේ ලෝකයේ මා කවුරූ...
හදවතින් පතනා සුබපැතුම් ජීවිතේ
බොදවෙලා දුරුවෙලා අහිමි වී යාදෝ
දුක හිතේ පිරෙවී හොර රහසින් ඇවිදින්
හිතවත්කමක් හදුනන කෙනෙක් හුස්ම අරන් යයිදෝ
සංසාරේ මාගේ....