රෑ සිහිනයක් වාගේ ජීවිතේ මාගේrae sihinayak waagee jiiwithee maagee

Re Sihinayak Wage Jiwithe

Lyrics

රෑ සිහිනයක් වාගේ ජීවිතේ මාගේ
වේදනා පාවෙලා මාගෙන් මිදූනේ
අන්තයක් නොදුටු නිල් අහසේ පාවි
කඩදාසියක් සේ යන්නම් සීමා මයිම් කෝ

සංසාරෙ මාගෙ දෑතෙ වෙලිලා
මෙ වාගෙ ආවේ ඔබ මා සමගින්
එන්න විදගන්න මේ ජීවිතේ...
මටම ආදරෙ පෙම් කුමරූ

මාළිගා නැතේ කිසිදාක මා පැතුවේ
මේ ලෝකයේ මා කවුරූ...

හදවතින් පතනා සුබපැතුම් ජීවිතේ
බොදවෙලා දුරුවෙලා අහිමි වී යාදෝ
දුක හිතේ පිරෙවී හොර රහසින් ඇවිදින්
හිතවත්කමක්  හදුනන කෙනෙක් හුස්ම අරන් යයිදෝ

සංසාරේ මාගේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.