ගී පද
රාත් රිය උදාවුනා නින්ද ඇයි නො එන්නේ
රාත් රිය උදාවුනා නින්ද ඇයි නො එන්නේ...//
ඔබ හමු වූ දා පටන්
මා හදවත අවදියෙන්..//
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්...
රාත් රිය උදාවුනා...//
ඔබ අවුදින් සිව් දිගින්
මා දෙනෙතේ දැවටෙමින්..//
සිත තැවුල් මවා ලයි
පුරා රැය නිතින්...
රාත් රිය උදාවුනා...//