රාත්‍රිය උදාවුනා නින්ද ඇයි නො‍එන්නේraathriya udhaawunaa nindha aeyi noennee

Rathriya Uda Una

Lyrics

රාත් ‍රිය උදාවුනා නින්ද ඇයි නො ‍එන්නේ
රාත් ‍රිය උදාවුනා නින්ද ඇයි නො ‍එන්නේ...//

ඔබ හමු වූ දා පටන්
මා හදවත අවදියෙන්..//
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්...

රාත් ‍රිය උදාවුනා...//

ඔබ අවුදින් සිව් දිගින්
මා දෙනෙතේ දැවටෙමින්..//
සිත තැවුල් මවා ලයි
පුරා රැය නිතින්...

රාත් ‍රිය උදාවුනා...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.