ගී පද
රන්වන් නුවන් දැල්වීලා සන්සුන් හැඟුම් සුන් කළා
කවුරුදෝ මා කවුරුදෝ මා කවුරුදෝ මා හදේ හැංඟිලා...
(මායා සිනා දැල්විලා ආරාධනා එයි ගලා...//)
මේ රෝස උද්‍යානයේ ආශා බිඟුම් පියා සලා
කාගේදෝ ආදරේ දැවටිලා...
(පායා දිලී තාරකා චායා සැලී පාවෙලා...//)
මේ පාලු වූ තීරයේ පෙම් හැඟුම් මංමුලා වෙලා
ජීවිතේ මී බඳුන් ඉහිරිලා...
රන්වන් නුවන් දැල්වීලා....