ගී පද
(රන් මැණිකේ මගේ
රන් මැණිකේ මගේ
ඔබ දුටුදා පටන් බැදි ආලේ...//)
(සුන්දර සුකුමාල චන්ද්‍රා ලෙසින් දිලේ
රූබර සුකුමාලියේ...//)
(රණගිරවි, රණ හංසි, පෙම්වන්ති මගේ පනේ
එන්නද මගේ රන් මැණිකේ....//)
රන් මැණිකේ...//
(මා පෙම් ආදර රූපෙ මනෝහර
සුන්දර මනමාලියේ....//)
(පෙම්වන්තී, නැණවන්තී, ගුනවන්තී
මගේ පණේ එන්නද මගේ රන් මැනිකේ...//)
රන් මැණිකේ...//