රන් මැණිකේ මගේran maenikee magee

Ran Manike Mage

Lyrics

(රන් මැණිකේ මගේ
රන් මැණිකේ මගේ
ඔබ දුටුදා පටන් බැදි ආලේ...//)

(සුන්දර සුකුමාල චන්ද්‍රා ලෙසින් දිලේ
රූබර සුකුමාලියේ...//)

(රණගිරවි, රණ හංසි, පෙම්වන්ති මගේ පනේ
එන්නද මගේ රන් මැණිකේ....//)

රන් මැණිකේ...//

(මා පෙම් ආදර රූපෙ මනෝහර
සුන්දර මනමාලියේ....//)

(පෙම්වන්තී, නැණවන්තී, ගුනවන්තී
මගේ පණේ එන්නද මගේ රන් මැනිකේ...//)

රන් මැණිකේ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.