ගී පද
පුරහඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ…//
සීදේවි මගේ කිට්ටු වෙයන්කෝ…//
නින්දා කරයි දුටුවන්
සීදේවි නින්දා කරයි දුටුවන්
සීදේවි මුහුණ තිගේ
පුරහඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ…//
ඇයි බොට වාහේ විලි නැත්තේදෝ…//
නින්දා කරයි දුටුවන්
සීදේවි නින්දා කරයි දුටුවන්
සීදේවි මුහුණ තිගේ