පුරහඳ පායා දිලෙන (කාලගෝල)purahanda paayaa dhilena (kaalagoola)

Pura Handa Paya Dilena (Kalagola)

Lyrics

පුරහඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ…//
සීදේවි මගේ කිට්ටු වෙයන්කෝ…//
නින්දා කරයි දුටුවන්
සීදේවි නින්දා කරයි දුටුවන්
සීදේවි මුහුණ තිගේ
පුරහඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ…//

ඇයි බොට වාහේ විලි  නැත්තේදෝ…//
නින්දා කරයි දුටුවන්
සීදේවි නින්දා කරයි දුටුවන්
සීදේවි මුහුණ තිගේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.