පුංචි පුතු මගේpunchi puthu magee

Punchi Puthu Mage

සංගීතය:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
පද රචනය:
මාලිනී ලියනගේmaalinii liyanagee

ගී පද

(පුංචි පුතු මගේ
ඉරයි සඳයි වගේ
සිඳී නොයේ සදා රැඳේ
ඒ සිනා මුවේ) ...//

සංසාරයේ ආ - සෙනෙහේ බැඳීමයි
මේ ආත්මයේ බැඳුනේ
මා ජීවිතේහී - ප්‍රාණේ පුතාමයි
නෑ වෙන්නොවී ඉන්නේ
මා හදේ නුඹේ - ජීවයයි පුතේ

පුංචි පුතු මගේ...//

අම්මා තුරුලේ - උණුසුම් සුවයේ
සිහිනෙන් සිනාසෙන්නේ
දිව්‍යාංගනා දෝතින් ගෙනා ඒ - ප්‍රාර්ථනා නුඹගේ
මා ලොවේ පැතූ - උරුමයයි පුතු

පුංචි පුතු මගේ...//