පෙරත් කලෙක (දෙයියොත් දන්නේ නෑ)perath kaleka (dheyiyoth dhannee nae)

Perath Kaleka (Deyiyoth Danne Na)

පද රචනය:
සරත් කුලාංගsarath kulaanga

ගී පද

පෙරත් කලෙක - රූ සිරිනි විපුල
නරගනක් ගමන් හිටියා…//
රත් පියුම් සදිසි මුව වසන් ලෙලෙන
රුව අදුන්ය  මිණි නයනා…//
මතින් උඩගු සිත ගතින් දැඩිව
පැතු පැතුම් බිදී හැලුනා
නමින් සොබනී ඇගේ පුවත් මෙදින
ඔබ අසන් මෙලෙස වරුණා….

කළොත් වැඩක් හෙම - මෝඩකමින්මය 
හැමෝම දැන සිටියා…// 
ගෙනෙන්ට නාඹර ඇඹේනියක් ඉත 
සිතින් පතයි ගමයා…// 

අකාල කරුමෙට - නැතේ ළදක් බහ 
දෙන්ට ගමේ කොතැනා 
ලොලේ වඩන - රග සබේ සතනි 
සොද බලනුය තුටු සිතිනා…//