පෙඳ පාසි හොයාලාpenda paasi hoyaalaa

Penda Pasi Hoyala

සංගීතය:
ස්ටැන්ලි පීරිස්staenli piiris
පද රචනය:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

ගී පද

පෙඳ පාසි හොයාලා පොඩි කූඩු සදාලා
එක ගහක රැඳී ඉන්න කියා හිතක් ඇවිල්ලා

මනමාල කුරුල්ලා පොනවද හිතිලා
වෙනදාට වඩා වීරියකින් ප්‍රබෝද වීලා

පොඩි කූඩු ඇත හදාලා - පැටවුන් ද බොහොම ලැබිලා
පෙර දාක මේ කුරුල්ලෝ - තනිවීය ඈ ගිහිල්ලා

හැමදාම කොහොම ඉන්නේ - බැරිදාට කවුද එන්නේ
තව කූඩුවක් නිදැල්ලේ - හදලා බලන්න ඕනේ