Lyrics
පෙඳ පාසි හොයාලා පොඩි කූඩු සදාලා
එක ගහක රැඳී ඉන්න කියා හිතක් ඇවිල්ලා
මනමාල කුරුල්ලා පොනවද හිතිලා
වෙනදාට වඩා වීරියකින් ප්‍රබෝද වීලා
පොඩි කූඩු ඇත හදාලා - පැටවුන් ද බොහොම ලැබිලා
පෙර දාක මේ කුරුල්ලෝ - තනිවීය ඈ ගිහිල්ලා
හැමදාම කොහොම ඉන්නේ - බැරිදාට කවුද එන්නේ
තව කූඩුවක් නිදැල්ලේ - හදලා බලන්න ඕනේ