පෙම්බර මා පුතණුවනේpembara maa puthanuwanee

Pembara Ma Puthanuwane

සංගීතය:
අමරදේව W Damaradheewa w d
පද රචනය:
ඩෝල්ටන් අල්විස්dooltan alwis

ගී පද

පෙම්බර මා පුතණුවනේ - නුඔ සිටි සුර ලොව කොතැනේ
හෙළ දෙරණට පුතු ආවේ - පෙර මහ පින් කළ බැවිනේ

බාලොලි ලොලි බිළිදු පුතේ - බාසුරු වන් බුහුටි පුතේ
පායන හිරු සදිසි පුතේ -  පායන හිරු සදිසි පුතේ
රට භාරයි නුඔට පුතේ

මහ පැරකුමි නුඔයි පුතේ -  දුටුගැමුණුත් නුඔයි පුතේ
මගේ සිහිනය නුඔයි පුතේ- මද්දුම බණ්ඩාර පුතේ