පායන් සඳුනේpaayan sandunee

Payan Sandune

සංගීතය:
සනත් නන්දසිරිsanath nandhasiri
පද රචනය:
සුනිල් ආරියරත්නsunil aariyarathna

ගී පද

පායන් -  සඳුනේ - මේ පාළු රාත්‍රි යේ 
සඳ නැත පායන්නේ - නාඩන්නේ

අඳුරේ ගිලී ඇති ජීවිතේ - ගොඩලන්න ඔබගේ ඇසින්
හිරැට මිසක සඳුට ඉඩක් - නොමැත ඔබගෙ ලොකයේ

ඔබගෙ ලොවේ කිරණින් වසා - සනසන්න මොහොතක් සදේ 
සඳ උරුමය ඔබට නොවේ - ඇය ඔබ ළඟ නෑ රැයේ