Lyrics
පායන් - සඳුනේ - මේ පාළු රාත්‍රි යේ
සඳ නැත පායන්නේ - නාඩන්නේ
අඳුරේ ගිලී ඇති ජීවිතේ - ගොඩලන්න ඔබගේ ඇසින්
හිරැට මිසක සඳුට ඉඩක් - නොමැත ඔබගෙ ලොකයේ
ඔබගෙ ලොවේ කිරණින් වසා - සනසන්න මොහොතක් සදේ
සඳ උරුමය ඔබට නොවේ - ඇය ඔබ ළඟ නෑ රැයේPayan Sandune
පායන් - සඳුනේ - මේ පාළු රාත්‍රි යේ
සඳ නැත පායන්නේ - නාඩන්නේ
අඳුරේ ගිලී ඇති ජීවිතේ - ගොඩලන්න ඔබගේ ඇසින්
හිරැට මිසක සඳුට ඉඩක් - නොමැත ඔබගෙ ලොකයේ
ඔබගෙ ලොවේ කිරණින් වසා - සනසන්න මොහොතක් සදේ
සඳ උරුමය ඔබට නොවේ - ඇය ඔබ ළඟ නෑ රැයේ