ගී පද
උණුහුම තියෙනා තුරුළට - දෑත් කාගේ මේ
සෙනෙහස ගලනා උල්පත - අම්මා මගේ
දෝතට පුරවා නහවම් - දූ සඳලියේ
හිනැහෙමු මල ලාස්සන සේ - රූ පැහැදිළි
පා වෙලා වළාකුලේ - ඒවිද අම්මා
සුර අංගනා මග සරසනා - හිදිමු අපි බලාPawela Walakule Ewida Amma
උණුහුම තියෙනා තුරුළට - දෑත් කාගේ මේ
සෙනෙහස ගලනා උල්පත - අම්මා මගේ
දෝතට පුරවා නහවම් - දූ සඳලියේ
හිනැහෙමු මල ලාස්සන සේ - රූ පැහැදිළි
පා වෙලා වළාකුලේ - ඒවිද අම්මා
සුර අංගනා මග සරසනා - හිදිමු අපි බලා