පා වෙලා වළාකුලේ ඒවිද අම්මාpaa welaa walaakulee eewidha ammaa

Pawela Walakule Ewida Amma

Music:
නිමේෂ් කුලසිංහnimeesh kulasinha
Lyrics:
කසුන් තරින්ද්‍රkasun tharindhra

Lyrics

උණුහුම තියෙනා තුරුළට - දෑත් කාගේ මේ 
සෙනෙහස ගලනා උල්පත - අම්මා මගේ 
දෝතට පුරවා නහවම් - දූ සඳලියේ 
හිනැහෙමු මල ලාස්සන සේ - රූ පැහැදිළි 

පා වෙලා වළාකුලේ  - ඒවිද අම්මා 
සුර අංගනා මග සරසනා - හිදිමු අපි බලා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.