ගී පද
පත්මේකී පේන මූනා සොඳ මූනා
දිළි සඳකි සරත් කාලෙ මේ කාලේ...//
උම්මාද වෙන්නා සිත මූන බලා වාසනා//
අහො පා වහගනීද මේ මා...
පත්මේකී පේන...//
අත්පාද වාත්තු කල සේම ඉතා ලස්සනයි//
ලෙස රූපේකි රනින් සෑදූ...
පත්මේකී පේන...//