පත්මේකී පේ‍න‍ මූ‍නා‍pathmeekii peena muunaa

Pathmeki Pena Muna

Lyrics

පත්මේකී පේ‍න‍ මූ‍නා‍ සො‍ඳ‍ මූ‍නා‍
දි‍ළි‍ ස‍ඳ‍කි‍ ස‍ර‍ත්‍ කා‍ලෙ‍ මේ කා‍ලේ...//

උ‍ම්මාද‍ වෙ‍න්නා සිත මූන බලා වාසනා//
අහො පා වහගනීද මේ මා...

පත්මේකී පේ‍න‍...//

අත්පාද වාත්තු කල සේම ඉතා ලස්සනයි//
ලෙස රූපේකි රනින් සෑදූ...

පත්මේකී පේ‍න‍...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.