ගී පද
පාට දේදුනු සේදිලා ඈත කඳු යායේ
සීත රෑ සඳ පීදිලා නීල තරු යායේ
ඈ ලවන් තෙරේ සෝ ගී සුසුම් නැඟේ
මීදුම් වලා ලෙසින් පාවී ඈතින් හැපී බිඳේ
මා නුවන් දියේ පීනා නැගෙන් සඳේ
පායා දුරින් ඇදී ඈ මෙන් පාවී නොයන් සඳේPata Dedunu Sedila
පාට දේදුනු සේදිලා ඈත කඳු යායේ
සීත රෑ සඳ පීදිලා නීල තරු යායේ
ඈ ලවන් තෙරේ සෝ ගී සුසුම් නැඟේ
මීදුම් වලා ලෙසින් පාවී ඈතින් හැපී බිඳේ
මා නුවන් දියේ පීනා නැගෙන් සඳේ
පායා දුරින් ඇදී ඈ මෙන් පාවී නොයන් සඳේ