පාට දේදුනු සේදිලා ඈත කඳු යායේpaata dheedhunu seedhilaa aetha kandu yaayee

Pata Dedunu Sedila

Lyrics

පාට දේදුනු සේදිලා ඈත කඳු යායේ
සීත  ‍රෑ සඳ පීදිලා නීල තරු යායේ

ඈ ලවන් තෙරේ සෝ ගී සුසුම් නැඟේ
මීදුම් වලා ලෙසින් පාවී ඈතින් හැපී බිඳේ

මා නුවන් දියේ පීනා නැගෙන් සඳේ
පායා දුරින් ඇදී ඈ මෙන් පාවී නොයන් සඳේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.