ගී පද
පංච කල්‍යාණියේ - සෞම්‍ය මේ රාත්‍රිෙය්
නින්දෙ - අඩ නින්දෙ පැටලී මෙසේ
මන්ද නෙතු මතම නොනිදා රැඳී
නිල් අඹරෝරෙ පෑයු සදේ - චන්ද්‍රකාන්තියට ඔච්චමි කළේ
රූපෙ පැහැයෙන් මූණෙ හැඩයෙන් - ඉතින් පවසන්න කල්‍යාණියේ
නීල දිය දහරෙ පිපි දී සැලී - අහස රන් වරුණ දිළිසේ යළි
පුෂ්ප මකරන්ද සුවඳ මට දෙන්න - ඉතින් පවසන්න සුව දේවිනී