පංච කල්‍යාණියේpancha kalyaaniyee

Pancha Kalyaniye

Lyrics

පංච කල්‍යාණියේ - සෞම්‍ය මේ රාත්‍රිෙය්
නින්දෙ - අඩ නින්දෙ පැටලී මෙසේ
මන්ද නෙතු මතම නොනිදා රැඳී

නිල් අඹරෝරෙ පෑයු සදේ - චන්ද්‍රකාන්තියට ඔච්චමි කළේ
රූපෙ පැහැයෙන් මූණෙ හැඩයෙන් - ඉතින් පවසන්න කල්‍යාණියේ

නීල දිය දහරෙ පිපි දී සැලී - අහස රන් වරුණ දිළිසේ යළි
පුෂ්ප මකරන්ද සුවඳ මට දෙන්න - ඉතින් පවසන්න සුව දේවිනී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.