ගී පද
පලු පල මල් සපිරි
නෙතුරු ඇසුරු බමරු රැසා එයි//
මීරි මීරි නාද තොසා වෙයි
කිර කිර නාද එසේ මැයි...////
පලු පල මල් සපිරි
නෙතුරු ඇසුරු බමරු රැසා එයි
උයන මෙ සරන සැරී
සපිරි රුසිරි කුමරි සිරීසෙයි//
[ නිලුපුල් අක්ෂි සිරීදෙයි
මාලා මුතු බෙල්ලේ දිළීසෙයි// ]//
පලු පල මල් සපිරි
නෙතුරු ඇසුරු බමරු රැසා එයි//