ප‍ලු‍ ප‍ල‍ ම‍ල්‍ ස‍පි‍රි‍palu pala mal sapiri

Palu Pala Mal Sapiri

Lyrics

ප‍ලු‍ ප‍ල‍ ම‍ල්‍ ස‍පි‍රි‍
නෙ‍තු‍රු‍ ඇ‍සු‍රු‍ බ‍ම‍රු‍ රැ‍සා‍ එයි‍//
මී‍රි‍ මී‍රි‍ නා‍ද‍ තො‍සා‍ වෙයි‍
කි‍ර‍ කි‍ර‍ නා‍ද‍ එ‍සේ‍ මැයි...////

ප‍ලු‍ ප‍ල‍ ම‍ල්‍ ස‍පි‍රි‍
නෙ‍තු‍රු‍ ඇ‍සු‍රු‍ බ‍ම‍රු‍ රැ‍සා‍ එයි‍
උයන මෙ සරන සැරී
සපිරි රුසිරි කුමරි සිරීසෙයි//

[ නිලුපුල් අක්ෂි සිරීදෙයි
මාලා මුතු බෙල්ලේ දිළීසෙයි// ]//

ප‍ලු‍ ප‍ල‍ ම‍ල්‍ ස‍පි‍රි‍
නෙ‍තු‍රු‍ ඇ‍සු‍රු‍ බ‍ම‍රු‍ රැ‍සා‍ එයි‍//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.