ඔය සුසුම් පවන් වැදීoya susum pawan waedhii

Oya Susum Pawan Wadi

ගී පද

(ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් සැලේ රිදී...//)
ඔබ ගොළුයි හිතත් නිදී
(ඔබව තාම මටද හිමි...//)

(මිරිඟුවක්‌ සොයා ගිහින්
හිත ගිලන් උනා තමයි...//)
හිමි නැතත් ඔයා ඉතින්
(මම තවත් ඔබේ ළඟයි...//)

ඔය සුසුම් පවන් වැදී....

(ඔය හිතින් පිදූ පෙමින්
ඇත දහස්‌ ගණන් පැතුම්...//)
ඔබ ගියත් මගේ ළඟින් 
(මගෙ හිතත් යන්න අරන්...//)

ඔය සුසුම් පවන් වැදී.....