Lyrics
(ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් සැලේ රිදී...//)
ඔබ ගොළුයි හිතත් නිදී
(ඔබව තාම මටද හිමි...//)
(මිරිඟුවක් සොයා ගිහින්
හිත ගිලන් උනා තමයි...//)
හිමි නැතත් ඔයා ඉතින්
(මම තවත් ඔබේ ළඟයි...//)
ඔය සුසුම් පවන් වැදී....
(ඔය හිතින් පිදූ පෙමින්
ඇත දහස් ගණන් පැතුම්...//)
ඔබ ගියත් මගේ ළඟින්
(මගෙ හිතත් යන්න අරන්...//)
ඔය සුසුම් පවන් වැදී.....