ඔය මුවේ හසරැල් සොයාoya muwee hasarael soyaa

Oya Muwe Hasarel Soya (Spandana Movie)

සංගීතය:
උදය ශ්‍රී වික්‍රමසිංහudhaya shrii wikramasinha
පද රචනය:
නන්දන වික්‍රමගේnandhana wikramagee

ගී පද

ඔය මුවේ හසරැල් සොයා මේ සිත ඇදෙනවා 
ඔය සිතේ රහසක් ලියා මා ලඟ ඉන්නවා
මං දන්නවා ලඟ ඉන්නවා
අපේ ආදරේ සුව විදිනවා

නීල ඔය දෑස මගේමයි කියා කීවා මතකයි එදා
හීන මැව් දෑස ඔබ ලඟ තියා 
තුරුළේ මං ඉන්නවා
හද සාගරේ ආශා මැව් මේ ආදරේ

ඈත කඳු යායේ සිසිලස සොයා යමුද අපි පියඹලා
සීත නොදැනෙන්නේ ඔබ ලඟ නිසා 
ඉන්න තව ලං වෙලා
හද සාගරේ ආශා මැව් මේ ආදරේ 

ඔය මුවේ හසරැල්...