ඔකඳ වෙලා සිතokanda welaa sitha

Okada Wela Sitha

සංගීතය:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
පද රචනය:
ජෝජ් ලෙස්ලි රණසිංහjooj lesli ranasinha

ගී පද

ඔකඳ වෙලා සිත ඔකද වෙලා 
තුරුණු වියේ සිත ඔකද වෙලා
ඔකඳ වෙලා සිත ඔකද වෙලා 
තුරුණු වියේ සිත ඔකද වෙලා

අවන්හලේ.... නැසී යන අඩ අඳුරේ 
සිහින ලොවේ..... ඔබ හා හිනැහෙන මොහොතේ 
ලඟින් ඉදන් රස කතා කියා
සනසන්නම් ඔබ මගේ සුදා 

ඔකඳ වෙලා සිත ඔකද වෙලා  .../

සවන පුරා..... විහිදී යන මිහිරි ගැයුම්
දෙනෙත පුරා.... උතුරා යන මිහිරි දැකුම් 
මැවෙයි හදේ උණුසුමෙන් පුරා 
ගෙනෙයි සිතුම් නලියමින් නුරා..... 

ඔකඳ වෙලා සිත ඔකද වෙලා  .../