Lyrics
ඔකඳ වෙලා සිත ඔකද වෙලා
තුරුණු වියේ සිත ඔකද වෙලා
ඔකඳ වෙලා සිත ඔකද වෙලා
තුරුණු වියේ සිත ඔකද වෙලා
අවන්හලේ.... නැසී යන අඩ අඳුරේ
සිහින ලොවේ..... ඔබ හා හිනැහෙන මොහොතේ
ලඟින් ඉදන් රස කතා කියා
සනසන්නම් ඔබ මගේ සුදා
ඔකඳ වෙලා සිත ඔකද වෙලා .../
සවන පුරා..... විහිදී යන මිහිරි ගැයුම්
දෙනෙත පුරා.... උතුරා යන මිහිරි දැකුම්
මැවෙයි හදේ උණුසුමෙන් පුරා
ගෙනෙයි සිතුම් නලියමින් නුරා.....
ඔකඳ වෙලා සිත ඔකද වෙලා .../