ඔබේ ඇස් ලග obee aes laga

Obe As Langa

ගී පද

ඔබේ ඇස් ළඟ නුඹව කියවන 
ඇසේ කඳුලක දුරට කිමිදෙන
ඔබෙන් නාහා ඔබට පෙම් කල
මං වැරදි කරුවා	
මං වැරදි කරුවා

මගේ අදවත් මට නොදෙන්නට 
හෙටත් ඊයෙත් ඔබම  ගන්නට..//
බරපතල වැඩ හිතට සදහට තීන්දුව ලියලා 
තීන්දුව ලියලා

ඔබේ ඇස්../

ජූරියත් ඔබ පැමිණිලිත් කල
කොහොම වග උත්තර බදින්නද..//
ආදරේ දැනෙනවා විතරයි කියන්නට මට බෑ
කියන්නට මට බෑ ...

ඔබේ ඇස්  ../