Lyrics
ඔබේ ඇස් ළඟ නුඹව කියවන
ඇසේ කඳුලක දුරට කිමිදෙන
ඔබෙන් නාහා ඔබට පෙම් කල
මං වැරදි කරුවා
මං වැරදි කරුවා
මගේ අදවත් මට නොදෙන්නට
හෙටත් ඊයෙත් ඔබම ගන්නට..//
බරපතල වැඩ හිතට සදහට තීන්දුව ලියලා
තීන්දුව ලියලා
ඔබේ ඇස්../
ජූරියත් ඔබ පැමිණිලිත් කල
කොහොම වග උත්තර බදින්නද..//
ආදරේ දැනෙනවා විතරයි කියන්නට මට බෑ
කියන්නට මට බෑ ...
ඔබේ ඇස් ../