ඔබත් සිතනවාobath sithanawaa

Obath Sithanawa

ගී පද

ඔබත් සිතනවා මමත් සිතනවා 
නෙතින් නෙත බලා ලවන් ගොළු වෙලා
අපේ සිතුම් අපේ පැතුම් 
(නුවන් තුලින්‍ දෙදෙනා දුටුවාදෝ....//)

විදු පියසේ තුරු ගොමුවේ දඟ වයසේ ලං වූයේ
සිනා පොදක් ඔබ මා වෙත පෑදා
සෙනේහයේ මල් මා හද පිපුණා.....

ඔබත් සිතනවා......

යෞවනයේ ආදරයේ අප බැඳුනේ ඇයි නොදැන
අතීතයේ දුටු ඒ අනාවක උනුන් මුලා වූ අනන්තයම වූ.....

ඔබත් සිතනවා.....