ඔබද මා එපා කී ආදරේobadha maa epaa kii aadharee

Obada Ma Epa Kee Adare

ගී පද

ඔබද මා එපා කී ආදරේ
අද ඔබ මගේ සඳ සාවිය වීලා
මගෙ  වූ තොල් පෙති අද වෙනකෙකු හට දීලා //
ඔබට මා තවමත් ආදරෙයි //

අද ඔබ මගේ සඳ සාවිය 
ඔබට ආදරෙයි කී දවසේ
මතකයි ඔය ඇස් නැටුවා හොර රහසේ //
මට ආදරෙයි කියා තොල් මත හාදුවක් තියා

ඔබද මා ....

අද ඔබ මගේ සඳ සාවිය වීලා 
මගෙ  වූ තොල් පෙති අද වෙනකෙකු හට දීලා //