Lyrics
ඔබද මා එපා කී ආදරේ
අද ඔබ මගේ සඳ සාවිය වීලා
මගෙ වූ තොල් පෙති අද වෙනකෙකු හට දීලා //
ඔබට මා තවමත් ආදරෙයි //
අද ඔබ මගේ සඳ සාවිය
ඔබට ආදරෙයි කී දවසේ
මතකයි ඔය ඇස් නැටුවා හොර රහසේ //
මට ආදරෙයි කියා තොල් මත හාදුවක් තියා
ඔබද මා ....
අද ඔබ මගේ සඳ සාවිය වීලා
මගෙ වූ තොල් පෙති අද වෙනකෙකු හට දීලා //