ඔබ කවුද ප්‍රියේoba kawudha priyee

Oba Kawda Priye

ගී පද

(ඔබ කවුද ප්‍රියේ 
මන්ද මෙසේ
රන් රස සේ
ඉන්නෙ බැඳී
ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ
හුරු වූ දේකි මේ සුදූ...//)

(ඔබ මා වෙනුවෙන්මද ලොව දිනුවේ
මට මේ සෙනෙහස නෑ ඈ පිඳුවේ...//)
මගෙ ගීත නිධනය ඔබම තමා
පෙරලා දෙනු මැන මුව ගලන අමා

ඔබ කවුද ප්‍රියේ......

(අද මෙන් හෙට ඔබ ළඟ එකට ඉමී
සැනසුම සුව සහනය රැඟෙන එමි...//)
ඔබ අමතනවිට මම සිනාහ සෙමී
ගෙමිඳුල ළඟ වැටි වැටි සිඟා කමී

ඔබ කවුද ප්‍රියේ......//