Lyrics
(ඔබ කවුද ප්‍රියේ
මන්ද මෙසේ
රන් රස සේ
ඉන්නෙ බැඳී
ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ
හුරු වූ දේකි මේ සුදූ...//)
(ඔබ මා වෙනුවෙන්මද ලොව දිනුවේ
මට මේ සෙනෙහස නෑ ඈ පිඳුවේ...//)
මගෙ ගීත නිධනය ඔබම තමා
පෙරලා දෙනු මැන මුව ගලන අමා
ඔබ කවුද ප්‍රියේ......
(අද මෙන් හෙට ඔබ ළඟ එකට ඉමී
සැනසුම සුව සහනය රැඟෙන එමි...//)
ඔබ අමතනවිට මම සිනාහ සෙමී
ගෙමිඳුල ළඟ වැටි වැටි සිඟා කමී
ඔබ කවුද ප්‍රියේ......//