ඔබ එන්න ආද‍රෙන්oba enna aadharen

Oba Enna Adaren

ගී පද

ඔබ එන්න ආද‍රෙන්
‍සොදුරු සුවඳත් අරන් 
පුර ‍පෝය සඳ වගේ
හිනැ‍හෙන්න මා හා ආද‍රෙන් //
ඔබ එන්න ආද‍රෙන්

තනිකඩ ම‍ගේ හි‍නේ හීනයක් ව‍ගේ
ඔබ ඉන්නවා දැ‍නෙයි
හැබහින්ම ඔබ ‍සොයයි
කවදාද ඒ නුවන්
හමුවන්‍ ‍නේ මා ඉතින්

ඔබ එන්න ....

සංසාර මාව‍තේ ‍වේදනා සුසුම්
ඉවසන්න බෑ දුකයි
‍නෙත් අග කඳුළු පි‍රෙයි
ඔබ ගෙ‍නෙන ආදරෙන්
ම‍‍ගෙ කඳුළු පිසලා හරින්

ඔබ එන්න