Lyrics
ඔබ එන්න ආදරෙන්
සොදුරු සුවඳත් අරන්
පුර පෝය සඳ වගේ
හිනැහෙන්න මා හා ආදරෙන් //
ඔබ එන්න ආදරෙන්
තනිකඩ මගේ හිනේ හීනයක් වගේ
ඔබ ඉන්නවා දැනෙයි
හැබහින්ම ඔබ සොයයි
කවදාද ඒ නුවන්
හමුවන් නේ මා ඉතින්
ඔබ එන්න ....
සංසාර මාවතේ වේදනා සුසුම්
ඉවසන්න බෑ දුකයි
නෙත් අග කඳුළු පිරෙයි
ඔබ ගෙනෙන ආදරෙන්
මගෙ කඳුළු පිසලා හරින්
ඔබ එන්න