ඔබ දුටු මුල් දිනෙoba dhutu mul dhine

Oba Dutu Mul Dine

සංගීතය:
ප්‍රභාත් විමලසිරිprabhaath wimalasiri
පද රචනය:
චානක මධුමාල්chaanaka madhhumaal

ගී පද

ඔබ දුටු මුල් දිනෙ මා සිත ඔබ වෙත පාවි ගියා ලඳේ 
ආදරේ මා සිතේ පළමුවෙන් දැනුනා මාගේ හද පතුලේ 
ඔබ මගේ කර ගන්නට මා සිත දැන් සිතමි දිවා රැයේ 
ආදරේ නාමෙන් අපි දෙදෙනා දැන් එක්වි ඉමුද ලඳේ

මා සිත තුල දැන් ඔබ ගැන සෙනෙහස උතුරා යාවි ලඳේ 
අපේ ආදරයේ මාවත මෙය වේ මාගේ ප්‍රිය ලඳුනේ 
සැමදා වෙන් නොවි අපි දෙන්නා දැන් ඉමු මේ ආදරයේ 
ඔබ මාගේ වි මා ඔබගේ වි ජීවන දිවි ගමනේ 

ඔබෙ ආදර සිත මේ දැන් මා වෙත ලං වූවා ද ලඳේ 
අපි දෙදෙනාගේ ආදර මංපෙත මෙයදෝ මගේ ලඳුනේ 
සැමදා සතුටින් අපි දෙන්නා දැන් ඉමු මේ දිවි ගමනේ 
ආදර සිත තුල අපි දෙන්නා දැන් තනි වෙමු ප්‍රිය ලඳුනේ 

ඔබ දුටු මුල් දිනෙ මා....