නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවාnumbata hithaethi numba hitha naethi hithak handanawaa

Nubata Hithathi Nuba Hitha Nathi Hithak Hadanawa

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
රඹුක්කන සිද්ධාර්ථ ථේරrambukkana sidhdhhaarthha thheera

ගී පද

නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා
මට හිත නැති උනත් නුඹෙන් හෙටක් පතනවා
හිතැති හිතක් හඬනවා //

ගමක කඳුළු නුඹෙ නමට නෙතින් ගලනවා //
රෑ සිහිනෙන් පෙම් දිව සළු හිත දැවටෙනවා

නුඹට හිතැති නුඹ හිත නැති ....

ආදරයෙන් පිරුණු ලොවක් ඇතැයි හිතෙනවා //
එවන් ලොවට මල් පාවඩ නුඹත් එලනවා

නුඹට හිතැති නුඹ හිත නැති ....