Lyrics
නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා
මට හිත නැති උනත් නුඹෙන් හෙටක් පතනවා
හිතැති හිතක් හඬනවා //
ගමක කඳුළු නුඹෙ නමට නෙතින් ගලනවා //
රෑ සිහිනෙන් පෙම් දිව සළු හිත දැවටෙනවා
නුඹට හිතැති නුඹ හිත නැති ....
ආදරයෙන් පිරුණු ලොවක් ඇතැයි හිතෙනවා //
එවන් ලොවට මල් පාවඩ නුඹත් එලනවා
නුඹට හිතැති නුඹ හිත නැති ....