නිවාඩු කාලේ ඉවරයිniwaadu kaalee iwarayi

Niwadu Kale Iwarai

සංගීතය:
සංගීත් වික්‍රමසිංහsangiith wikramasinha
පද රචනය:
විකුම්ප්‍රිය පෙරේරාwikumpriya pereeraa

ගී පද

විල් කුස මසුන්ද
දිය මත පියුම්ද
තැවි තැවී මග බලා ඉන්නවා
නිවාඩු කාලේ ඉවරයි...

වෙල් මඩ කරීන්ද
ඉපනැලි කොබෙයිද
සැඟවුණු තැන් හැර එබී බලනවා
නිවාඩු කාලේ ඉවරයි...

අඹ දඹ කජු මද
පුහුලන් කිරින්ද
ගොල්ලේ වැතිරී බලා ඉන්නවා
නිවාඩු කාලේ ඉවරයි...