නෙළුම් මානෙල් මඩේ පිපිලාnelum maanel madee pipilaa

Nelum Manel Made Pipila

ගී පද

නෙළුම් මානෙල් මඩේ පිපිලා
සිටු දේවින්ගේ ගෙලේ ලාවී //

හොඳවුදාට කෙනෙකුන්ගේ කාලේ
මිණි මුතු අමුනා පළදන්නේ මාලේ //
දුටු සිහිනේ සෑබෑ එන කාලේ හොදයි //

නෙළුම් මානෙල් මඩේ පිපිලා
සිටු දේවින්ගේ ගෙලේ ලාවී //

හද අම්බරයේ මා හඳහාමී
ඔබෙ සෙවනැල්ල සේ මම ආමී //
දුටු සිහිනේ සෑබෑ එන කාලේ හොදයි //

නෙළුම් මානෙල් මඩේ පිපිලා
සිටු දේවින්ගේ ගෙලේ ලාවී //