නෙළුම් මානෙල් මඩේ පිපිලාnelum maanel madee pipilaa

Nelum Manel Made Pipila

Lyrics

නෙළුම් මානෙල් මඩේ පිපිලා
සිටු දේවින්ගේ ගෙලේ ලාවී //

හොඳවුදාට කෙනෙකුන්ගේ කාලේ
මිණි මුතු අමුනා පළදන්නේ මාලේ //
දුටු සිහිනේ සෑබෑ එන කාලේ හොදයි //

නෙළුම් මානෙල් මඩේ පිපිලා
සිටු දේවින්ගේ ගෙලේ ලාවී //

හද අම්බරයේ මා හඳහාමී
ඔබෙ සෙවනැල්ල සේ මම ආමී //
දුටු සිහිනේ සෑබෑ එන කාලේ හොදයි //

නෙළුම් මානෙල් මඩේ පිපිලා
සිටු දේවින්ගේ ගෙලේ ලාවී //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.